Gadget Show
පළමුව වාහන නිෂ්පාදනය සඳහා පමණක් යොදා ගැනීමට අපේක්ෂා කරන මෙම මෘදුකාංගය දෙවනුව සෞඛ්‍ය හා ස්වයං කර්මාන්තකරණ ක්ෂේත්රය සඳහාද හඳුවාදීමටත් Blackberry සමාගම අපේක්ෂා කරනවා..
දස ගුණයක වේගයක් ඇති Fast Charging තාක්ෂණයක් චීනයේ HUAWEI සමාගම හඳුන්වාදෙයි… විනාඩි 05කින් 48% ක් බැටරිය charge කර ගැනීමට හැකියාව ලැබෙයි..
Galaxy A 8 Plus ස්මාර්ට් ෆෝන් එක Samsung සමාගමේ පළමු Front Dual Camera ස්මාර්ට් ෆෝන් එක වන අතර එහි ඉදිරිපස 16MP + 8MP Cameras දෙකකින් සමන්විතයි. එසේම 16MP පිටුපස Camera එකක්ද ඇත.
Micro Four-third Sensor එකක් තිබෙන මෙමPanasonic Lumix GH 5s Camera එක ලොව ප්‍රථම 4K HDR Video Mirrorless Camera (Cinema) එක බවට පත් වෙයි..
SONY සමාගමේ පළමු Front Dual Camera ස්මාර්ට් ෆෝන් එක වන Xperia XZ2 Plus ෆෝන් එකේ ඉදිරිපස 16MP + 8MP sensors දෙකකින් සමන්විතයි.. පිටුපස Camera එක 23MP .