Featured

කාන්තා සඟරාමය වැඩසටහනක් වන සේද යාය සතියේ දින වල හවස 2.00 සිට 5.00දක්වා ගුවන්ගත වේ. මෙහිදී තේමාවන් පහක් යටතේ විවිධ මාතෘකා සාකච්ඡා කෙරේ. සඳුදා : ජීවිතයට නව අරුතක් “හරබර” අඟහරුවාදා : ලෙඩ රෝග සුව කරන “වෙදහෙද” බදාදා : රූපලාවන්‍යට කැමති ඔබට “හැඩවැඩ” බ්‍රහස්පතින්දා : “සොහොන් බිමේ සමනල්ලු” ආදර කථාව සිකුරාදා : ශරීර සුවතාවයට කැමති ඔබ […]

ගී සිතුවම් වලින් හැඩ ගැන්වුණු ගී සිහින තුළින් ජීවිතය දකින්න එන්න.. “තරු අරුන්දතී” සෑම සතියේ දිනකම සවස 6 ට FM 97.9 න් CRI Sri Lanka අහන්න..


Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST