Samsung සමාගමේ පළමු Front Dual Camera ස්මාර්ට් ෆෝන් එක..

Written by on February 6, 2018

Galaxy A 8 Plus ස්මාර්ට් ෆෝන් එක Samsung සමාගමේ පළමු Front Dual Camera ස්මාර්ට් ෆෝන් එක වන අතර එහි ඉදිරිපස 16MP + 8MP Cameras දෙකකින් සමන්විතයි. එසේම 16MP පිටුපස Camera එකක්ද ඇත.


Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST