Video stories

පළමුව වාහන නිෂ්පාදනය සඳහා පමණක් යොදා ගැනීමට අපේක්ෂා කරන මෙම මෘදුකාංගය දෙවනුව සෞඛ්‍ය හා ස්වයං කර්මාන්තකරණ ක්ෂේත්‍රය සඳහාද හඳුවාදීමටත් Blackberry සමාගම අපේක්ෂා කරනවා..

හඳුවා දීමට සැරසේ…. Sony Xperia XZ Pro නම් වන මෙම දුරකතනයේ Rumours කිහිපයක් මේ…  

දස ගුණයක වේගයක් ඇති Fast Charging තාක්ෂණයක් චීනයේ HUAWEI සමාගම හඳුන්වාදෙයි… විනාඩි 05කින් 48% ක් බැටරිය charge කර ගැනීමට හැකියාව ලැබෙයි..

Hasselblad සමාගම මෙගපික්සෙල් 400ක 4K UHD / FULL HD Video Camera එකක් හඳුන්වාදෙයි..

දැනුම සොයන ඔබට “නූතන ලෝකයේ පුදුම 7” සෑම සඳුදාම 97.9Fm CRI Sri Lanka සේද යායෙන් සවස 2.35ට  

Galaxy A 8 Plus ස්මාර්ට් ෆෝන් එක Samsung සමාගමේ පළමු Front Dual Camera ස්මාර්ට් ෆෝන් එක වන අතර එහි ඉදිරිපස 16MP + 8MP Cameras දෙකකින් සමන්විතයි. එසේම 16MP පිටුපස Camera එකක්ද ඇත.

Micro Four-third Sensor එකක් තිබෙන මෙමPanasonic Lumix GH 5s Camera එක ලොව ප්‍රථම 4K HDR Video Mirrorless Camera (Cinema) එක බවට පත් වෙයි..


Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST