Micro Four-third Sensor එකක් තිබෙන මෙමPanasonic Lumix GH 5s Camera එක ලොව ප්‍රථම 4K HDR Video Mirrorless Camera (Cinema) එක බවට පත් වෙයි..

SONY සමාගමේ පළමු Front Dual Camera ස්මාර්ට් ෆෝන් එක වන Xperia XZ2 Plus ෆෝන් එකේ ඉදිරිපස 16MP + 8MP sensors දෙකකින් සමන්විතයි.. පිටුපස Camera එක 23MP .

ලොව කුඩාම 1TB සහ 256GB ධාරිතාවයකින් යුතු USB type – C Flash Drive එක SanDisk සමාගමෙන්

McAfee ඇන්ටිවෛරස් මෘදුකාංගයේ නිර්මාතෘ වන ජෝන් මැකාෆී (Jhon Mcafee) ගේ twitter ගිණුම හැකර්කරුවන්ගේ අතට..

පිටිසර දුෂ්කර පළාත්වලට අන්තර්ජාල සේවා ලබා දීම සඳහා Google සමාගමේ LOON ව්‍යාපෘතිය විසින් භාවිතා කරන ඉහල උන්නතාංශ බැලුනයක් කෙන්යාවේ ගොවිපලකට කඩා වැටේ ..

  LG සමාගම ලොව කුඩාම HDR පහසුකම සහිත නව 4K ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Projector) හඳුන්වාදෙයි..

බැටරි චාජ් වීමේදී අධිකව රත් වීමේ ගැටළුවක් හේතුවෙන් ඊට අදාළ අලෙවි කර ඇති සියලුයම ලැප්ටොප් පරිගණක නැවත ගෙන්වා නොමිලේම වෙනත් බැටරියක් මාරු කර දෙයි..

යුනාන් ප්‍රාන්තයේ අධ්‍යාපන වරම් – කොළඹදී ප්‍රදර්ශනයට.. යුනාන් ප්‍රාන්ත අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධාන කරන ලද ප්‍රදර්ශනයක් සහ සම්මන්ත්‍රනයක් කොළඹ Shangri-la හෝටලයේදී පසුගිය දා පැවැත්වුණා. “උසස් අධ්‍යාපන” අවස්ථා සහ ශිෂ්‍යත්ව ලබාදීමේ අරමුණින් සංවිධාන වූ මේ විශේෂ ප්‍රදර්ශනය පැවැත්වුනේ “BALL ROOM” ශාලාවේදී.. මහජන චීන සමුහාණ්ඩුවේ තානාපති කාර්යාල සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ ඩොංග් , කොළඹ විශ්ව විද්‍යාලයිය කොන්ෆියුසියස් […]

  දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 වැනි අදියර       ඉන්දු සයුරේ මුතු ඇටය ලෙස විරුදාවලි ලැබූ ශ්‍රී ලංකාව පැසිෆික් හා ඉන්දීය සාගර මුණගස්වන අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසද හැදින්විය හැකියි. දකුණු ආසියාවේ ප්‍රවේශ ද්වාරයද වූ එය ඉපැරණි සේද මාවත සිහි ගන්වමින් 21 වැනි සියවසේ සාගර සේද මාවතට ජීවය උත්පාදනය කරනවා. මේ කේන්ද්‍රස්ථානය අභ්‍යන්තරයේ දක්ෂිණ අධිවේගී මාර්ගය නූතන […]

කාන්තා සඟරාමය වැඩසටහනක් වන සේද යාය සතියේ දින වල හවස 2.00 සිට 5.00දක්වා ගුවන්ගත වේ. මෙහිදී තේමාවන් පහක් යටතේ විවිධ මාතෘකා සාකච්ඡා කෙරේ. සඳුදා : ජීවිතයට නව අරුතක් “හරබර” අඟහරුවාදා : ලෙඩ රෝග සුව කරන “වෙදහෙද” බදාදා : රූපලාවන්‍යට කැමති ඔබට “හැඩවැඩ” බ්‍රහස්පතින්දා : “සොහොන් බිමේ සමනල්ලු” ආදර කථාව සිකුරාදා : ශරීර සුවතාවයට කැමති ඔබ […]


Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST