මහජන චීන සමූහාණ්ඩුවට යළිත් වසන්තය උදාවෙලා. වසන්ත උදාවේ පළමු දිනය පෙබරවාරි 15 වෙනිදා. මෙතැන් සිට සතියක් පුරා චීන ජනතාව අවුරුදු සමරනවා. ලෝකයේ විවිධ රටවල් අවුරුදු සමරන්නේ එක එක කාලෙට. එක එක තාලෙට. ශ්‍රී ලංකාවේ අපිට අවුරුදු ලබන්නේ අප්‍රේල් නැතිනම් බක් මාසයේදී. චීනය අලුත් අවුරුදු ලබන දිනය තීරණය කරන්නේ චන්ද්‍ර වර්ෂ අනුව. වසර හාරදහසක් (4000) තරම් […]

  දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 වැනි අදියර       ඉන්දු සයුරේ මුතු ඇටය ලෙස විරුදාවලි ලැබූ ශ්‍රී ලංකාව පැසිෆික් හා ඉන්දීය සාගර මුණගස්වන අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් ලෙසද හැදින්විය හැකියි. දකුණු ආසියාවේ ප්‍රවේශ ද්වාරයද වූ එය ඉපැරණි සේද මාවත සිහි ගන්වමින් 21 වැනි සියවසේ සාගර සේද මාවතට ජීවය උත්පාදනය කරනවා. මේ කේන්ද්‍රස්ථානය අභ්‍යන්තරයේ දක්ෂිණ අධිවේගී මාර්ගය නූතන […]

කාන්තා සඟරාමය වැඩසටහනක් වන සේද යාය සතියේ දින වල හවස 2.00 සිට 5.00දක්වා ගුවන්ගත වේ. මෙහිදී තේමාවන් පහක් යටතේ විවිධ මාතෘකා සාකච්ඡා කෙරේ. සඳුදා : ජීවිතයට නව අරුතක් “හරබර” අඟහරුවාදා : ලෙඩ රෝග සුව කරන “වෙදහෙද” බදාදා : රූපලාවන්‍යට කැමති ඔබට “හැඩවැඩ” බ්‍රහස්පතින්දා : “සොහොන් බිමේ සමනල්ලු” ආදර කථාව සිකුරාදා : ශරීර සුවතාවයට කැමති ඔබ […]


Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST