සේද යාය

Written by on November 17, 2017

කාන්තා සඟරාමය වැඩසටහනක් වන සේද යාය සතියේ දින වල හවස 2.00 සිට 5.00දක්වා ගුවන්ගත වේ. මෙහිදී තේමාවන් පහක් යටතේ විවිධ මාතෘකා සාකච්ඡා කෙරේ.

සඳුදා : ජීවිතයට නව අරුතක් “හරබර”
අඟහරුවාදා : ලෙඩ රෝග සුව කරන “වෙදහෙද”
බදාදා : රූපලාවන්‍යට කැමති ඔබට “හැඩවැඩ”
බ්‍රහස්පතින්දා : “සොහොන් බිමේ සමනල්ලු” ආදර කථාව
සිකුරාදා : ශරීර සුවතාවයට කැමති ඔබ සඳහාම “සුවබර”

දිනපතා අසන ප්‍රශ්නයට පිළිතුරු ලබා දී වටිනා තෑගි දිනා ගන්නත් අවස්ථාවක්.


Reader's opinions

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


Continue reading

Cri Radio

Sri Lanka

Current track
TITLE
ARTIST